| CRICKET 2023 Cricket World Cup | සුපිරි 6 අද සිට සටනට

2023 Cricket World Cup | සුපිරි 6 අද සිට සටනට

2023 Cricket World Cup | සුපිරි 6 අද සිට සටනට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය අද (29) ආරම්භ වනවා.

ඒ, සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩාංගණයේදී.

මෙම වටයේ පළමු තරගය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post