2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන පළමු තරගය ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවැත් වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.