| CRICKET CWC23 AFG -BAN | බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්

CWC23 AFG -BAN | බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්

CWC23 AFG -BAN | බංග්ලාදේශයට කඩුලු 6ක ජයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස් කළා.

Rahmanullah Gurbaz ලකුණු 47, Ibrahim Zadran සහ Azmatullah Omarzai ලකුණු 22 බැගින් ලබා ගත්තා.

ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

Najmul Hossain Shanto නොදැවී ලකුණු 59ක් සහ Mehidy Hasan Miraz ලකුණු 57ක් රැස් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post