මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය අද (15) පැවැත් වෙනවා.
මේ තරගය පැවැත් වෙන්නේ අද පස්වරු 2ට, ඉන්දියාවේ දිල්ලි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේදීයි.
මේ අතර මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.