2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 34 වන තරගය අද (03) පැවැත්වෙනවා.
මේ තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතරයි.
ඒ අනුව මේ තරගය අද පස්වරු 2ට ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
(dailysports.online)