| CRICKET CWC23 – AUS Vs NZ | ඕස්ට්‍රේලියා ඉනිමට ලකුණු 388ක්

CWC23 – AUS Vs NZ | ඕස්ට්‍රේලියා ඉනිමට ලකුණු 388ක්

CWC23 – AUS Vs NZ | ඕස්ට්‍රේලියා ඉනිමට ලකුණු 388ක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළා.

Travis Head ලකුණු 109ක් සහ David Warner ලකුණු 81ක් ලබා ගත්තා.

ඒ අනුව නවසීලන්තයට හිමිවන ඉලක්කය ලකුණු 389ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post