| CRICKET CWC23 – AUS Vs NZ | කාසියේ වාසිය නවසීලන්තයට

CWC23 – AUS Vs NZ | කාසියේ වාසිය නවසීලන්තයට

CWC23 – AUS Vs NZ | කාසියේ වාසිය නවසීලන්තයට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන පළමු තරගය ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නවසීලන්තය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post