| CRICKET CWC23 – BAN Vs NED | කාසියේ වාසිය නෙදර්ලන්තයට

CWC23 – BAN Vs NED | කාසියේ වාසිය නෙදර්ලන්තයට

CWC23 – BAN Vs NED | කාසියේ වාසිය නෙදර්ලන්තයට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන දෙවන තරගය ලෙස බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නෙදර්ලන්තය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.
(DAILYSPORTS.ONLINE)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post