| CRICKET CWC23 – BAN Vs NED | නෙදර්ලන්ත ඉනිමට ලකුණු 229ක්

CWC23 – BAN Vs NED | නෙදර්ලන්ත ඉනිමට ලකුණු 229ක්

CWC23 – BAN Vs NED | නෙදර්ලන්ත ඉනිමට ලකුණු 229ක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ බංගලාදේශය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 229ක් රැස් කළා.

Scott Edwards ලකුණු 68ක් සහ Wesley Barresi ලකුණු 41ක් ලබා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශයට හිමිවන ඉලක්කය ලකුණු 230ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post