| CRICKET CWC23 – BAN Vs NZ | බන්ගලියන්ගෙන් කිවියන්ට ලකුණු 246ක ඉලක්කයක්

CWC23 – BAN Vs NZ | බන්ගලියන්ගෙන් කිවියන්ට ලකුණු 246ක ඉලක්කයක්

CWC23 – BAN Vs NZ | බන්ගලියන්ගෙන් කිවියන්ට ලකුණු 246ක ඉලක්කයක් post thumbnail image

මෙවර ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරගය ලෙස බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 245 රැස් කළා.

Mushfiqur Rahim ලකුණු 66ක් සහ Shakib Al Hasan ලකුණු 40ක් ලබා ගත්තා.

නවසීලන්තය වෙනුවෙන් Lockie Ferguson කඩුලු 3ක් සහ Trent Boult කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්තයට හිමි වන ඉලක්කය ලකුණු 246ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post