2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරගය ලෙස බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.
මේ තරගය අද පස්වරු 2ට ඉන්දියාවේ එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාන්ගනයේදී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මෙතෙක් පැවති තරග වලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.
