| CRICKET CWC23 – BAN Vs NZ | නවසීලන්තයට දැවැන්ත ජයක්

CWC23 – BAN Vs NZ | නවසීලන්තයට දැවැන්ත ජයක්

CWC23 – BAN Vs NZ | නවසීලන්තයට දැවැන්ත ජයක් post thumbnail image

මෙවර ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරගය ලෙස බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරගය අද පැවැත්වුණා.

මේ තරගයේ කඩුලු 8ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 245ක් ලබා ගත්තා.

Mushfiqur Rahim ලකුණු 66ක් සහ Shakib Al Hasan ලකුණු 40ක් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් Lockie Ferguson කඩුලු 3ක් සහ Trent Boult කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 42 පන්දු 5ක් තුල ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

Kane Williamson ලකුණු 78ක් සහ Daryl Mitchell නොදැවී ලකුණු 89ක් රැස් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post