| CRICKET CWC23 | එංගලන්තයෙන් නවසීලන්තයට ලකුණු 283ක ඉලක්කයක්

CWC23 | එංගලන්තයෙන් නවසීලන්තයට ලකුණු 283ක ඉලක්කයක්

CWC23 | එංගලන්තයෙන් නවසීලන්තයට ලකුණු 283ක ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර මේ වන විට පැවැත් වෙනවා.

ඒ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාන්ගනයේදී.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 282ක් රැස් කළා.

Joe Root ලකුණු 77ක් සහ Jos Buttler ලකුණු 43ක් ලබා ගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 283ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post