2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතරයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටයි.
තරගය පැවැත්වෙන්නේ අහමදාබාද්හි, නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.