| CRICKET CWC23 – IND Vs PAK | ඉන්දියාවට පහසු ඉලක්කයක්

CWC23 – IND Vs PAK | ඉන්දියාවට පහසු ඉලක්කයක්

CWC23 – IND Vs PAK | ඉන්දියාවට පහසු ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

එහි පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළා.

Babar Azam ලකුණු 50ක් සහ Mohammad Rizwan ලකුණු 49ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාවට හිමිවන ඉලක්කය ලකුණු 192ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post