2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගය අහමාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාන්ගනයේදී අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.
මෙතෙක් පැවති තරග වලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.