2023 ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදීයි.
මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.