| CRICKET CWC23 – මතීෂ වෙනුවට මැතිව්ස් ඇතුළට

CWC23 – මතීෂ වෙනුවට මැතිව්ස් ඇතුළට

CWC23 – මතීෂ වෙනුවට මැතිව්ස් ඇතුළට post thumbnail image

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉතිරි තරග සඳහා මතීෂ පතිරණ වෙනුවට ඇන්ජිලෝ මැතිව්ස් සංචිතයට එක් කර තිබෙනවා.

මතීෂට ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post