2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ ඉතිරි තරඟ සඳහා අතිරේක ක්‍රීඩකයින් ලෙස දුෂ්මන්ත චමීර සහ ඇන්ජිලෝ මැතිව්ස් සංචිතයට එක් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද (19) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත් වීමට නියමිතයි.