ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන්.
ඒ අනුව ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර හෝ ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට නියමිත බවයි ක්‍රිකට් ආර්ංචිමාර්ග පැවසුවේ.