ඕස්ට්‍රේලියානු පිතිකරු Glenn Maxwellට එංගලන්තයට එරෙහිව සෙනසුරාදා පැවැත්වෙන ලෝක කුසලාන තරගය අහිමිවී තිබෙනවා.
ඒ ගොල්ෆ් ක්‍රීඩාවේ නියැලෙමින් සිටියදී ඇඳ වැටී කම්පනයට පත් වීම හේතුවෙන්.
අහමදාබාද්හිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහුට වෙනත් අබාධ නොමැති බවත් ඔහුට පසුව තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(dailysports.online)