| CRICKET CWC23 | MICHELL MARSH නැවත ඔස්ට්‍රේලියාවට

CWC23 | MICHELL MARSH නැවත ඔස්ට්‍රේලියාවට

CWC23 | MICHELL MARSH නැවත ඔස්ට්‍රේලියාවට post thumbnail image

ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක MICHELL MARSH නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර පෞද්ගලික හේතුවක් මත පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔහුට එංගලන්තයට එරෙහිව සෙනසුරාදා පැවැත්වෙන තරගය අහිමි වනවා.

MARSH නැවත පැමිණීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාදී නොමැති බවද සඳහන්.

එමෙන්ම ඔහු මේ දක්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගීවූ තරග 6 ටම ක්‍රීඩා කර ලකුණු 225ක් සහ කඩුලු 2ක් ලබාගෙන තිබෙනවා.

(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post