| CRICKET CWC23 – NED Vs AFG | ඇෆ්ගන්වරුන්ට ලකුණු 180ක ඉලක්කයක්

CWC23 – NED Vs AFG | ඇෆ්ගන්වරුන්ට ලකුණු 180ක ඉලක්කයක්

CWC23 – NED Vs AFG | ඇෆ්ගන්වරුන්ට ලකුණු 180ක ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 179ක් රැස් කළා.

Sybrand Engelbrecht ලකුණු 58ක් සහ Max O’Dowd ලකුණු 42ක් ලබා ගත්තා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට හිමිවන ඉලක්කය ලකුණු 180ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post