| CRICKET CWC23 – NED Vs AFG | ඇෆ්ගනිස්ථානයට තවත් ජයක්

CWC23 – NED Vs AFG | ඇෆ්ගනිස්ථානයට තවත් ජයක්

CWC23 – NED Vs AFG | ඇෆ්ගනිස්ථානයට තවත් ජයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 179ක් රැස් කළා.

Sybrand Engelbrecht ලකුණු 58ක් සහ Max O’Dowd ලකුණු 42ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

Hashmatullah Shahidi ලකුණු 56ක් සහ Rahmat Shah ලකුණු 52ක් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post