| CRICKET CWC23 – NED Vs AUS | නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක්

CWC23 – NED Vs AUS | නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක්

CWC23 – NED Vs AUS | නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කළා.

Glenn Maxwell ලකුණු 106ක් සහ David Warner ලකුණු 104ක් ලබා ගත්තා.

ඒ අනුව නෙදර්ලන්තයට හිමිවන ඉලක්කය ලකුණු 400ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post