2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ලකුණු 309ක ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කළා.
Glenn Maxwell ලකුණු 106ක් සහ David Warner ලකුණු 104ක් ලබා ගත්තා.
ඒ අනුව ලකුණු 400ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 21 තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 90ක් පමණයි.
Vikramjit Singh ලකුණු 25ක් සහ Teja Nidamanuru ලකුණු 14ක් රැස් කළා.
