| CRICKET CWC23 – NED Vs SA | අප්‍රිකානුවන්ට 246ක ඉලක්කයක්

CWC23 – NED Vs SA | අප්‍රිකානුවන්ට 246ක ඉලක්කයක්

CWC23 – NED Vs SA | අප්‍රිකානුවන්ට 246ක ඉලක්කයක් post thumbnail image

මෙවර ලෝක කුසලාන තරගාවලියේ 15 වන තරගය ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කළා.

Scott Edwards නොදැවී ලකුණු 78ක් සහ Roelof van der Merwe ලකුණු 29ක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකානුවන්ට හිමිවන ඉලක්කය ලකුණු 246ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post