මෙවර ලෝක කුසලානයේ 16 වන තරගය ලෙස නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 288 ක් රැස් කළා.
Glenn Phillips ලකුණු 71ක් සහ Tom Latham ලකුණු 68ක් ලබා ගත්තා.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 289ක්.