| CRICKET CWC23 – NZ Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

CWC23 – NZ Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

CWC23 – NZ Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට post thumbnail image

මෙවර ලෝක කුසලානයේ 16 වන තරගය නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (18) පැවැත්වෙනවා.

ඒ එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දීයි.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post