| CRICKET CWC23 – NZ Vs AFG | තරගයේ ජය කිවියන්ට

CWC23 – NZ Vs AFG | තරගයේ ජය කිවියන්ට

CWC23 – NZ Vs AFG | තරගයේ ජය කිවියන්ට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 16 වන තරගය ලෙස නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද පැවැත්වුණා.

මේ තරගයෙන් නවසීලන්තය ලකුණු 149ක ජයක් ලබා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

Glenn Phillips ලකුණු 71ක් සහ Tom Latham ලකුණු 68ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 289ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගන් කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 139ක් පමණයි.

Rahmat Shah ලකුණු 36ක් සහ Azmatullah Omarzai ලකුණු 27ක් රැස් කළා.

මේ තරගයේ ජයත් සමග නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post