මෙවර ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 357ක් රැස් කළා.
Rassie van der Dussen ලකුණු 133ක් සහ Quinton de Kock ලකුණු 114ක් ලබා ගත්තා.
ඒ අනුව නවසීලන්තයට හිමිවන ඉලක්කය ලකුණු 358ක්.