2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වනවිට පැවැත් වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 282ක් රැස් කළා.
Babar Azam ලකුණු 74ක් සහ Abdullah Shafique ලකුණු 58ක් ලබා ගත්තා.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයට හිමිවන ඉලක්කය ලකුණු 283ක්