| CRICKET CWC23 | PAK Vs AFG : කාසියේ වාසිය පාකිස්තානයට

CWC23 | PAK Vs AFG : කාසියේ වාසිය පාකිස්තානයට

CWC23 | PAK Vs AFG : කාසියේ වාසිය පාකිස්තානයට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 22 වන තරගය ලෙස පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ, M. A. චිදම්බරම් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට පාකිස්තානය සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post