| CRICKET CWC23 – PAK Vs BAN | කාසියේ වාසිය බංග්ලාදේශයට

CWC23 – PAK Vs BAN | කාසියේ වාසිය බංග්ලාදේශයට

CWC23 – PAK Vs BAN | කාසියේ වාසිය බංග්ලාදේශයට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර තරගය අද (31) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට බංග්ලාදේශය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.

(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post