| CRICKET CWC23 – PAK Vs BAN | පාකිස්තානුවන් 3 වන ජය තහවුරු කරයි

CWC23 – PAK Vs BAN | පාකිස්තානුවන් 3 වන ජය තහවුරු කරයි

CWC23 – PAK Vs BAN | පාකිස්තානුවන් 3 වන ජය තහවුරු කරයි post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පකිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් අත් කර ගැනීමට පකිස්ථානය සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 204ක් පමණයි.

Mahmudullah ලකුණු 56ක් සහ Litton Das ලකුණු 45ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

Fakhar Zaman ලකුණු 81ක් සහ Abdullah Shafique ලකුණු 68ක් රැස් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post