2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත් වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 270ක් රැස් කළා.
Saud Shakeel ලකුණු 52ක් සහ Babar Azam ලකුණු 50ක් ලබා ගත්තා.
ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 271ක්.
(dailysports.online)