2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස් කළා.
Quinton de Kock ලකුණු 174ක් සහ Heinrich Klaasen ලකුණු 90ක් ලබා ගත්තා.
ඒ අනුව බංග්ලාදේශයට හිමිවන ඉලක්කය ලකුණු 383ක්.