| CRICKET CWC23 – SL Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

CWC23 – SL Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

CWC23 – SL Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (30) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post