| CRICKET CWC23 – SL Vs AFG | ඇෆ්ගන්වරුන්ට කඩුලු 7ක ජයක්

CWC23 – SL Vs AFG | ඇෆ්ගන්වරුන්ට කඩුලු 7ක ජයක්

CWC23 – SL Vs AFG | ඇෆ්ගන්වරුන්ට කඩුලු 7ක ජයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් අත් කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස් කළා.

Pathum Nissanka ලකුණු 46ක් සහ Kusal Mendis ලකුණු 39ක් ලබා ගත්තා.

ලකුනු 242ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 45 පන්දු 2ක් තුළ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

Azmatullah Omarzai ලකුණු 73ක් සහ Rahmat Shah ලකුණු 62ක් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post