| CRICKET CWC23 – SL Vs AUS | ඔස්ට්‍රේලියාවට ලකුණු 210ක ඉලක්කයක්

CWC23 – SL Vs AUS | ඔස්ට්‍රේලියාවට ලකුණු 210ක ඉලක්කයක්

CWC23 – SL Vs AUS | ඔස්ට්‍රේලියාවට ලකුණු 210ක ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 14 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස් කළා.

Kusal Perera ලකුණු 78ක් සහ Pathum Nissanka ලකුණු 61ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Adam Zampa කඩුලු 4ක් සහ Pat Cummins කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට හිමිවන ඉලක්කය ලකුණු 210ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post