2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 14 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) පැවැත්වෙනවා.
මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.