| CRICKET CWC23 – SL Vs ENG | සිංහයන් අද එංගලන්තය හමුවට

CWC23 – SL Vs ENG | සිංහයන් අද එංගලන්තය හමුවට

CWC23 – SL Vs ENG | සිංහයන් අද එංගලන්තය හමුවට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 25 තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය අද (26) පැවැත්වෙනවා.

මේ තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ක්‍රීඩා කර ඇති අතර තරග 3ක් පරාජය වී එක් තරගයක් පමණක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර අද පැවැත්වෙන තරගයට ඇන්ජිලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post