2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 25 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට එංගලන්තය සමත්වුණා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.