මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 302ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළා.
Shubman Gill ලකුණු 92ක් සහ Virat Kohli ලකුණු 88ක් ලබා ගත්තා.
ඒ අනුව ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 55ක් පමණයි.
Kasun Rajitha ලකුණු 14ක් සහ Maheesh Theekshana ලකුණු 12ක් ලබා ගත්තා.
(dailysports.online)
