2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.
මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.
ඒ අනුව ඔවුන් පන්දුවට පහරදීමට තීරණය කළා.