| CRICKET CWC23 SL Vs SA | කාසියේ වාසිය ලංකාවට

CWC23 SL Vs SA | කාසියේ වාසිය ලංකාවට

CWC23 SL Vs SA | කාසියේ වාසිය ලංකාවට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන දෙවන තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත් වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post