2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකක් අද දවසේදී පැවැත්වෙනවා.
ඒ අනුව පළමු තරගය ලෙස ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය උදෑසන 10ට ආරම්භ වනවා.
මෙම තරගය පැවැත් වෙන්නේ ඉන්දියාවේ Dharamsala ක්‍රීඩාන්ගනයේදී.
එමෙන්ම දෙවන තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත් වෙනවා.
මෙම තරගය අද පස්වරු 2ට ඉන්දියාවේ Delhi වලදී පැවැත් වීමට නියමිතයි.