| CRICKET CWC23 – SL Vs IND | ශ්‍රී ලංකාව අද අසල්වැසියන් හමුවට

CWC23 – SL Vs IND | ශ්‍රී ලංකාව අද අසල්වැසියන් හමුවට

CWC23 – SL Vs IND | ශ්‍රී ලංකාව අද අසල්වැසියන් හමුවට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය අද (02) පැවැත්වෙනවා.

මේ තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ අසල්වැසි ඉන්දියාව අතරයි.

ඒ අනුව මේ තරගය අද පස්වරු 2ට ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post