| CRICKET CWC23 – ලෝක කුසලාන පිටියේ තරග දෙකක් අද

CWC23 – ලෝක කුසලාන පිටියේ තරග දෙකක් අද

CWC23 – ලෝක කුසලාන පිටියේ තරග දෙකක් අද post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකක් අද (04) පැවැත්වෙනවා.

පළමු තරගය ලෙස පාකිස්ථානය සහ නවසීලන්තය අතර තරගය උදෑසන 10.30ට ආරම්භ වනවා.

දෙවන තරගය අද පස්වරු 2ට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිතයි.

(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post