| FOOTBALL එංගලන්තයේ ඩැනී ඩ්‍රින්ක්වෝටර් විශ්‍රාම යයි

එංගලන්තයේ ඩැනී ඩ්‍රින්ක්වෝටර් විශ්‍රාම යයි

එංගලන්තයේ ඩැනී ඩ්‍රින්ක්වෝටර් විශ්‍රාම යයි post thumbnail image

එංගලන්තයේ හිටපු මැදපෙළ ක්‍රීඩක ඩැනී ඩ්‍රින්ක්වෝටර් කලකිරීමට පත්වී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා.

33 හැවිරිදි ඔහු 2016 වසරේ ප්‍රිමියර් ලීගය ජයග්‍රහණය කිරීමට Leicester City කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා.

එමෙන්ම මැන්චෙස්ටර් යුනයිටඩ්හි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඩ්‍රින්ක්වෝටර් පවසන්නේ ඔහු බොහෝ කාලයක සිට අවුල් සහගත තත්වයක සිටි බවයි.

2022 ජුනි මාසයේදී ඔහුගේ කොන්ත්‍රාත්තුව කල් ඉකුත්වූ පසු කිසිදු තරගයකට ක්‍රීඩා කර නොමැති බවද සඳහන්.
(dailysport.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post